දේශීය පුවත් පාසල් ළමුන්ට ලිපි ද්‍රව්‍ය ගැනීමට ලබා දුන් වවුචරයේ වළංගු කාලය දීර්ඝ කෙරේ Editor3 March 29, 2025 0 පාසල් ළමුන්ට ලිපි ද්‍රව්‍ය ගැනීමට ලබා දුන් වවුචරයේ වළංගු කාලය දීර්ඝ කරයි පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට ලබා දී ඇති රුපියල් 6000ක වවුචරයේ වළංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව මේ මස 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ එහි වලංගු කාලය අප්‍රේල් මස 30 වැනි දක්වා දීර්ඝ කර තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මහනුවර දිස්ත්‍රික්කයේ වගා හානිකරන රිළවුන් දූපතකටNext උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් More Stories දේශීය පුවත් ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අනු කමිටුවක් Editor3 June 6, 2025 0 දේශීය පුවත් සබරගමුව විශ්වවිද්‍යාලයේ දූෂණ අක්‍රමිකතා සෙවීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක් Editor3 June 6, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික මාස 05ක් තුළ විදේශ සේවා නියුක්තික ප්‍රේෂණ ඩො.බි 3 ඉක්මවයි Editor3 June 6, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ