උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

0
අ.පො.ස. (උ.පෙළ) උපකාරක පන්ති (06) මැදියම් රැයෙන් තහනම්

අ.පො.ස. (උ.පෙළ) උපකාරක පන්ති (06) මැදියම් රැයෙන් තහනම්

පසුගිය වසරේ පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව පැවසුමේ මේ වන විට එම ප්‍රතිඵල සම්බන්ධව පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය බවය.

එම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධව මේ වන තෙක් විභාග දෙපාර්තමේන්තුව කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව විවිධ මාධ්‍ය ඔස්සේ එම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධව පළවන සාවද්‍ය පුවත්වලට නොවරැවටෙන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com