ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට පත් වු පලස්තීනුවන් ගණන 50,000 ඉක්මවයි

0
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියගිය පලස්තීනුවන් ගණන 50,000 ඉක්මවයි

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියගිය පලස්තීනුවන් ගණන 50,000 ඉක්මවයි

ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 50,000කට අධික පිරිසක් ඝාතනය වි ඇති බව ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එමෙන්ම එහි අවසානයක් දක්නට නොමැති බවද සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඊශ්‍රායලය ගාසා හි ක්‍රියාත්මක කළ ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් දහස් ගණනින් මියගිය අතර ගාසා තීරය සුන්බුන් ගොඩක් බවටද පත්ව තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com