අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන් රක්ෂිත බන්ධනාගාරයට

0
අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන් රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලෙන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට එම කොමිසම විසින් පියවර ගෙන ඇත.

එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එළැඹෙන අප්‍රේල් 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com