තවත් පිරමීඩ ආයතන 2ක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

0
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවා ඇති තහනම දීර්ඝ කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවා ඇති තහනම දීර්ඝ කරයි

1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් Pro Care (Pvt) Ltd හා Shade of Procare (Pvt) Ltd යන ආයතන තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්ණය කර තිබේ.

එමෙන්ම, 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තියට අනුව මේ වන විට තවත් ආයතන/ඇප් 21ක් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවටද මහ බැංකුව නිර්ණය කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com