ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලෙන්

0
ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලෙන්

ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලෙන්

මේ වන විට ගාසා තීරයට ඊශ්‍රායලය විසින් දැඩි ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඇතිවී තිබෙන අයහපත් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටි බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සදහන් කරයි.

එම තත්ත්වය තවදුරටත් තීව්‍ර කිරීමට තුඩු දෙන කිසිදු ක්‍රියාමාර්ගයකින් වළකින ලෙස සියලු පාර්ශ්වවලින් ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටී.

නුදුරේදීම එම කලාපය තුළ තිරසාර සාමයක් ස්ථාපිත වනු ඇතැයි බලාපොරොත්තු වන බවද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com