කැනේඩියානුවන් 4කට චීනයෙන් මරණ දඬුවම

0
කැනේඩියානුවන් 4කට චීනයෙන් මරණ දඬුවම

කැනේඩියානුවන් 4කට චීනයෙන් මරණ දඬුවම

චීනය විසින් මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වු කැනේඩියානු ජාතිකයින් සිව්දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.

ඔවුන් සියලු දෙනාම ද්විත්ව පුරවැසිභාවය සහිත පිරිස් බව කැනේඩියානු විදේශ අමාත්‍යවරයා පවසා ඇත.

චීනය මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනු ලැබුවද විදේශිකයින් සඳහා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකෙයි.

කෙසේවෙතත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed