මහින්දගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට
සාම සාකච්ඡාවට ඉක්මන් වන්න ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි
නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණයේ අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ දින (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කර තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මෙම පෙත්සම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළ බවයි වාර්තා වන්නේ.




