සටන් විරාම කඩකරමින් ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දරුණු ප්‍රහාර; ළමයන් ඇතුළුව 400කට වැඩි පිරිසක් මරුට

0
සටන් විරාම කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරයට දරුණු ප්‍රහාර; බොහෝ ළමයන්ද ඇතුළුව 400කට වැඩි පිරිසක් මරුට

සටන් විරාම කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරයට දරුණු ප්‍රහාර; බොහෝ ළමයන්ද ඇතුළුව 400කට වැඩි පිරිසක් මරුට

සටන්විරාම එකඟතා කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් ගාසාහි නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මහමුද් අබු – අෆා ද ඇතුළු පලස්තීන වැසියන් 400කට වැඩි පිරිසක් ඝාතනයට පත්ව තිබෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු ගාසා තීරය, ගාසා නගරය, මධ්‍යම සහ දකුණු ගාසා තීරයේ ඩෙයර් අල්-බාලා, ඛාන් යුනිස් සහ රෆා ඇතුළු ස්ථාන කිහිපයක වැඩ වර්ජනද වාර්තා වූ බවයි.

මියගිය අයගෙන් බොහෝ දෙනෙක් ළමයන් බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com