කිරිපිටි පැකට්ටුවක මිල 4.7%කින් ඉහළට

0
දැනෙන ගණනකින් කිරිපිටි මිල පහළට

දැනෙන ගණනකින් කිරිපිටි මිල පහළට

ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය තීරණය කර තිබේ.

ඒ, පසුගිය වසරක කාලය තුළ ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල 20%කින් පමණ වැඩිවීම සැලකිල්ලට ගනිමිනි.

ඊට සාපේක්ෂව 4.7%කින් ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com