දේශීය පුවත් පාසල් දරුවන්ට ලබාදෙන වවුචර් පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ Editor3 March 14, 2025 0 පාසල් සිසුන් පිරිසකට රුපියල් 5,000ක මාසික දීමනාවක් පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව හෙට (15) දිනයේ අවසන් වීමට තිබූ වලංගු කාලය එළැඹෙන මාර්තු 31 වනදා දක්වා දීර්ඝ කළ බවය. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous 2024 ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේNext නාමයෝජනා භාරදෙන අපේක්ෂකයින්ට පෙළපාලි තහනම් More Stories දේශීය පුවත් සෞඛ්‍යය රජයේ හෙද විදුහල් සඳහා හෙද ආචාර්යවරුන් කොන්ත්‍රාත් පදනමට Editor Eleven September 1, 2026 0 දේශපාලන දේශීය පුවත් ප්‍රජා පාදක විශෝධන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය Editor Eleven September 1, 2026 0 දේශීය පුවත් 22 සංශෝධන පෙත්සම්: පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට Editor Eleven September 1, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ