දේශීය පුවත් පාසල් දරුවන්ට ලබාදෙන වවුචර් පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ Editor3 March 14, 2025 0 පාසල් ළමුන්ට ලිපි ද්‍රව්‍ය ගැනීමට ලබා දුන් වවුචරයේ වළංගු කාලය දීර්ඝ කරයි පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව හෙට (15) දිනයේ අවසන් වීමට තිබූ වලංගු කාලය එළැඹෙන මාර්තු 31 වනදා දක්වා දීර්ඝ කළ බවය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous 2024 ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේNext නාමයෝජනා භාරදෙන අපේක්ෂකයින්ට පෙළපාලි තහනම් More Stories දේශපාලන දේශීය පුවත් අර්ජුන රණතුංගට හා ධම්මික රණතුංගට අධි චෝදනා Editor3 March 24, 2026 0 දේශපාලන දේශීය පුවත් මහජනතාවගේ ගැටළු ඇමැති ලාල් කාන්තට දැනුම් දිමට දුරකථන අංකයක් Editor3 March 24, 2026 0 දේශීය පුවත් දත්ත ආරක්ෂණ අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල් ධූරයට දිමුත් භාෂිත අතපත්තු Editor3 March 24, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ