ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක්

0
ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක්

ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක්

පළාත් පාලන ඡන්ද විමසීම් කාලසීමාවේ රාජ්‍ය ආයතනවලට අයත් දේපළ අවභාවිතය වළක්වමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ, ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින්ය.

අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, කොමිෂන් සභා ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කෙරිණ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com