ගිනි අවි ගැන ඔත්තුදෙන අයට තෑගි මුදල් ඉහළට

0
ගිනි අවි ගැන ඔත්තුදෙන අයට තෑගි මුදල් ඉහළට

ගිනි අවි ගැන ඔත්තුදෙන අයට තෑගි මුදල් ඉහළට

නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ සම්බන්ධයෙන් ඔත්තුකරුවන්ට ලබාදෙන ත්‍යාග මුදල ඉහළ දැමීමට තීරණය කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

මෙරට නීති විරෝධි ගිනි අවි සහ අත්බෝම්බ තවදුරටත් සංසරණය වන බවට නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com