දේශීය පුවත් පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වලංගු කාලය දිගු කෙරේ Editor3 February 28, 2025 0 පාසල් පාවහන් වවුචර් වලංගු කාලය දීර්ඝ කරයි පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත් වල වලංගු කාලය දීර්ඝ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, 2025 වසර සඳහා එම තිලිණපත් 2025.03.20 දක්වා දීර්ඝ කර ඇති බවය. එහි මීට පෙර සඳහන්ව ඇත්තේ, 2025.02.28 වන දිනෙන් එහි වලංගුතාවය අවසන් වන බවය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්Next 2030 වන විට ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ප්‍රමාණය අඩු කිරීමට පියවර – ජනාධිපති More Stories දේශීය පුවත් අධිකරණ සහ බන්ධනාගාර කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට ලැප්ටොප් පරිගණක Editor3 December 18, 2025 0 දේශීය පුවත් පාරිසරික වන අලියා පිලිස්සීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට Editor3 December 18, 2025 0 දේශීය පුවත් ජනාධිපති ලේකම් කාර්යාලය වාහන 29ක් අස්ථානගත වීම පිළිබඳ නඩුවට නියෝගයක් Editor3 December 18, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ