ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙරට කාන්තා සතිය ලෙස තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක් තේමාව කර ගනිමින් මාර්තු 02 සිට 08 දක්වා නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
About The Author
Related