ජාතික පොලිස් කොමිසම විසින් පොලිස්පතිගේ රාජකාරි වලට අකුල් හෙලයි

0

පැවති ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිගේ දේශපාලන පත්වීම් වලින් සම්න්විත ජාතික පොලිස් කොමිසම වර්තමානයේදි පොලිස්පතිට ඔහුගේ රාජකාරි කිරිමට ඉඩ නොදෙමින් ඔහුගේ කකුලෙන් ඇදිමක් කරනු ලබන අතර පොලිස්පති පවසන ආකාරයට පොලිස් කොමිසමේ රූකඩයක් , පඹයෙක් ලෙස ඔහුට වැඩ කිරිමට සිදු වි ඇති බව මාධ්‍ය විසින් පවසයි. 2/3ක බහුතර ජන බලයක් හිමි වර්තමාන ආණ්ඩුව පවසන්නේ රාජය ආයතන හැටියට ආයතනයේ නිලධාරින් මොනව ආණ්ඩුව බලයට පත් වුවද ඔවුන්ගේ වගකිම හා කාර්යාභාරය ජනතාවට පක්ශාපාති විය යුතු බවත් ඔවුන් ස්වාධීන විය යුතු බවත්ය.එනමුත් ජාතික පොලිස් කොමිසන් සභාව විසින් මේ වන තෙක් පොලිස්පති විසින් කිරිමට යෝජිත වැඩ පිලිවලවල් සඳහා අනුමැතිය හෝ සහාය දි නොමැති අතර ඔවුන් විසින් වැඩ බලන පොලිස්පතිට විරුද්ධව පැමිණිලි කර ඇති බවද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed