නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් සහිත රටවල් දැඩි මූල්‍ය හා ආර්ථික අර්බුදයකට - ෆිච් රේටින්ග්ස්

නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් සහිත රටවල් දැඩි මූල්‍ය හා ආර්ථික අර්බුදයකට - ෆිච් රේටින්ග්ස්

ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින් දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කර තිබෙන බව Fitch Ratings පවසයි.

Fitch Ratings නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය කිරීමට හැකි වන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com