මාස්ටර්ස් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

0
මාස්ටර්ස් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ඉන්ටර්නැෂනල් මාස්ටර් ක්‍රිකට් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

කුමාර සන්ගග්කාරගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුලත් කර ඇති අතර රොමේෂ් කලුවිතාරන, අෂාන් ප්‍රියංජන, උපුල් තරංග, නුවන් ප්‍රදීප්, ලහිරු තිරිමාන්න, චින්තක ජයසිංහ, සීකුගේ ප්‍රසන්න, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදනා, ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, අසේල ගුණරත්න සහ චතුරංග ද සිල්වා යන ක්‍රීඩකයින්ද ඊට ඇතුලත්.

තරගාවලිය ලබන 22 වනදා ආරම්භ වන අතර මාර්තු 16 වනදා දක්වා එය පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ප්‍රථම තරගය ඉන්දියාවට එරෙහිව ලබන 22 වනදා පැවැත්වීමට නියමිතයි.

About The Author

මෙම පුවතට ගැළපෙන ආකර්ෂණීය සිරස්තල කිහිපයක්: 1. 🚨 මීගමුව බන්ධනාගාර සිද්ධිය: ප්‍රකාශ 287ක් සටහන් – මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට 2. මීගමුව බන්ධනාගාර සිද්ධියට ඝාතන චෝදනා යටතේ නඩු – සැකකරුවන්ට දැඩි නීතිමය ක්‍රියාමාර්ග 3. ගිනි අවි 60ක් අත්අඩංගුවට – මීගමුව බන්ධනාගාර විමර්ශන තවත් පුළුල් වෙයි 4. මීගමුව බන්ධනාගාර සිද්ධිය: CCTV දත්ත විමර්ශනයට – ප්‍රකාශ ලබාගත් පිරිස 287ක් 5. තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මියයයි – මීගමුව සිද්ධියේ මරණ සංඛ්‍යාව 31ක් 6. මීගමුව බන්ධනාගාර සිද්ධියට අදාළ විමර්ශන වේගවත් – රැඳවියන් සියලු දෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියෝග 7. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: මියගිය නිලධාරීන් 10ක් – රැඳවියන් 21ක් ජීවිතක්ෂයට ප්‍රවෘත්තිමය හා බලපෑමක් ඇති ප්‍රධාන සිරස්තලයක් ලෙස: 🚨 මීගමුව බන්ධනාගාර සිද්ධිය: මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට – ප්‍රකාශ 287ක් සටහන්, ඝාතන චෝදනා යටතේ නඩු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

මෙම පුවතට ගැළපෙන ආකර්ෂණීය සිරස්තල කිහිපයක්: 1. 🚨 මීගමුව බන්ධනාගාර සිද්ධිය: ප්‍රකාශ 287ක් සටහන් – මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට 2. මීගමුව බන්ධනාගාර සිද්ධියට ඝාතන චෝදනා යටතේ නඩු – සැකකරුවන්ට දැඩි නීතිමය ක්‍රියාමාර්ග 3. ගිනි අවි 60ක් අත්අඩංගුවට – මීගමුව බන්ධනාගාර විමර්ශන තවත් පුළුල් වෙයි 4. මීගමුව බන්ධනාගාර සිද්ධිය: CCTV දත්ත විමර්ශනයට – ප්‍රකාශ ලබාගත් පිරිස 287ක් 5. තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මියයයි – මීගමුව සිද්ධියේ මරණ සංඛ්‍යාව 31ක් 6. මීගමුව බන්ධනාගාර සිද්ධියට අදාළ විමර්ශන වේගවත් – රැඳවියන් සියලු දෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියෝග 7. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: මියගිය නිලධාරීන් 10ක් – රැඳවියන් 21ක් ජීවිතක්ෂයට ප්‍රවෘත්තිමය හා බලපෑමක් ඇති ප්‍රධාන සිරස්තලයක් ලෙස: 🚨 මීගමුව බන්ධනාගාර සිද්ධිය: මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට – ප්‍රකාශ 287ක් සටහන්, ඝාතන චෝදනා යටතේ නඩු

WP2Social Auto Publish Powered By : XYZScripts.com