ලසන්තගේ දියණිය අහිම්සාගෙන් අගමැතිනියට ලිපියක්
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයේ අපරාඩු නඩු විභාගයට අදාළව නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලමින් ඔහුගේ දියණිය විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ අපරාධ ක්‍රියාදාමයට අදාළව බලය අයුතු ලෙස භාවිතා කිරීම හා රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලමිනුයි.
පසුගියදා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විමර්ශනයේදී සැකකරුවන් ලෙස නම් කර තිබූ තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා ලබාදුන් නිර්දේශය පිළිබඳ තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇතැයිද අහිම්සා වික්‍රමතුංග අග්‍රාමාත්‍යවරිය වෙත යොමු කළ අදාළ ලිපියේ සඳහන් කර තිබෙනවා.
එම සම්පූර්ණ ලිපිය පහතින්: