වැඩිදියුණු කළ කජු ප්‍රභේද දෙකක්

0
වැඩිදියුණු කළ කජු ප්‍රභේද දෙකක්

වැඩිදියුණු කළ කජු ප්‍රභේද දෙකක්

වැඩිදියුණු කළ කජු ප්‍රභේද දෙකක් හඳුන්වාදීම පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුනි.

කජු සංස්ථාව හා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය එක්වයි මෙම පර්යේෂණය සිදුකර තිබෙන්නේ.

වසර 20කට වැඩි කාලයක් මෙම පර්යේෂණය සිදුකර තිබෙන අතර වසර 3කට ආසන්න කාලයකදි නව කජු ප්‍රභේද තුළින් අස්වනු ලබා ගැනීම ආරම්භ කර හැකි විමද විශේෂත්වයක්.

එමෙන්ම වසර 10කට ආසන්න කාලයක් තුළ මෙහි උපරිම ඵල නෙලා ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com