නිදහස් වූ යුද සිරකරුවෙක් දිගටම බන්ධනාගාරයේ
ඊශ්‍රායල යුද අධිකරණ මගින් බන්ධනාගාර ගත කළ පුද්ගලයින් නිදහස් කිරීමේ පැලැස්තීන සටන්කාමීන්ගේ මෙහෙයුම සාර්ථක වීමෙන් පසු සටන්කාමීන්ගේ කොන්දේසි වලට යටත්ව ඊශ්‍රායලය යුද සිරකරුවන් නිදහස් කරමින් පවතී. නිදහස් වන යුද සිරකරුවන් අතර සටන්කාමීන්, වාමවාදීන්, කාන්තාවන්, කුඩා දරුවන් ඇතුළු විවිධ කණ්ඩායම්වලට අයත් වූවන් සිටි. ඒ අතර නිදහස් වීමට නියමිතව තිබූ ජෝර්දාන සිරකරුවෙකු ට තම රටට භාර ගැනීමට ඇමෙරිකානු ගැති ජෝර්දාන රජය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහු ෙන රටකට පිටුවහල්වීම ප්‍රතික්ෂේප කිරීම නිසා දිගටම බන්ධනාගාරයේ සිටීමට සිදුවී ඇත.