ක්‍රීඩා දේශීය පුවත් 2024, ICC කාන්තා එක්දින කණ්ඩායමට චමරි අතපත්තු Editor3 January 24, 2025 0 2024, ICC කාන්තා එක්දින කණ්ඩායමට චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කාන්තා කණ්ඩායම නම් කර ඇත. මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද ඇතුළත් කර තිබේ. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියක් ලෙසින් කටයුතු කරන ඇයට මෙම කණ්ඩායමේ හිමිව ඇත්තේ අංක 3 ස්ථානයයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඇමතිවරුන්ගේ කාර්යයන් හා ප්‍රතිපත්ති පිළිබඳ උපදෙස් මාලාවක්Next 2024, ICC එක්දින කණ්ඩායමට ශ්‍රී ලාංකිකයන් 4ක්; කණ්ඩායමේ නායකත්වයට අසලංක More Stories දේශීය පුවත් විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට Editor3 January 11, 2026 0 දේශීය පුවත් කොළඹ – නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ Editor3 January 11, 2026 0 දේශීය පුවත් විශ්‍රාම ඉල්ලුම් කළ විදුලි සේවකයින්ගෙන් බලශක්ති ඇමතිට ලිපියක් Editor3 January 11, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ