දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500ක්

0
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවය දින 3කට නවතී

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවය දින 3කට නවතී

දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරිමට පියවර ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා පැවසුවේ මීට පෙර දිනකට ගමන් බලපත්‍ර 1,200 නිකුත් කළ බවයි.

කිසියම් කෙනෙකුට හදිසියේ විදේශගත වීමට අවශ්‍යනම් ඒ සදහා ගමන් බලපත්‍ර ලබා ගැනීමට වෙනම කවුළුවක් විවෘත කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.

එම කවුළුවට ඉදිරිපත් කරන අයැදුම්පත් කමිටුවක් මගින් සලකා බලා හැකි ඉක්මණින් ගමන් බලපත්‍ර ලබා දීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com