T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්රී ලංකා සංචිතය
![T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්රී ලංකා සංචිතය](https://srihanda.lk/wp-content/uploads/2025/01/T20-යොවුන්-කාන්තා-ලෝක-කුසලානයට-තෝරාගත්-ශ්රී-ලංකා-සංචිතය-650x433.jpg)
T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්රී ලංකා සංචිතය
මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි 20 ලෝක කුසලානයට ක්රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්රී ලංකා සංචිතය අද දිනයේ (10) ප්රකාශයට පත් කර ඇත.
ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන ඇති බව නිවේදනය කර ඇති අතර ඒ සඳහා ශ්රී ලංකා කණ්ඩායම එළැඹෙන 11වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි
තෝරාගත් ශ්රී ලංකා සංචිතය පහතින් දැක්වෙයි: