දේශීය පුවත් නත්තල වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව Editor3 December 24, 2024 0 නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49කට ජනපති සමාව බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරිමට තීරණය කර තිබේ. ඒ, නත්තල වෙනුවෙන්. කාන්තා රැඳවියන් 04 දෙනෙකු ඒ අතර වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී.දිසානායක මහතා සඳහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මියන්මාර සරණාගතයින් මුලතිව් ගුවන් හමුදා කඳවුරකටNext වරාය බහාලුම් ඉක්මනින් නිදහස් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීමට කමිටුවක් More Stories දේශීය පුවත් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ Editor3 June 30, 2026 0 දේශීය පුවත් නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු; නාවික හමුදාපති කංචන බානගොඩ අද්මිරාල් ධුරයට Editor3 June 30, 2026 0 දේශීය පුවත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යමිලාට ඇප Editor3 June 30, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ