දකුණු ආසියාවේ හොඳම නර්තන ශිල්පියාට හිමි සම්මානය දුලිත් ශාන්ත මහතාට

0
දකුණු ආසියාවේ හොඳම නර්තන ශිල්පියාට හිමි සම්මානය දුලිත් ශාන්ත මහතාට

දකුණු ආසියාවේ හොඳම නර්තන ශිල්පියාට හිමි සම්මානය දුලිත් ශාන්ත මහතාට

2024 ජාත්‍යන්තර සම්මාන උළෙලේ දකුණු ආසියාවේ හොඳම නර්තන ශිල්පියාට හිමි සම්මානය දුලිත් ශාන්ත මහතාට හිමිව තිබේ.

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී මෙම ජාත්‍යන්තර සම්මාන උළෙල පවත්වා තිබේ.

ඒ මහතා අද දින (24) දිවයිනට පැමිණි අතර ඔහු පිළිගැනීම වෙනුවෙන් පූජ්‍ය තිඹිරිපොළ සුමංගල ස්වාමින් වහන්සේ මෙන්ම පවුලේ සාමාජිකයන් ඇතුලු පිරිසක් පැමිණ සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed