නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙකුට කැබිනට් අනුමැතිය

0
2025 මාස 6ට සුරාබදු ආදායම බිලියන 120 ඉක්මවයි‍

2025 මාස 6ට සුරාබදු ආදායම බිලියන 120 ඉක්මවයි‍

යු. එල්. උදය කුමාර පෙරේරා මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත්කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන ආ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

උදය කුමාර මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඡ්‍යේෂ්ඨ කොමසාරිස්වරයෙක් වශයෙන් සේවය කරයි. ඔහු ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

ඒ අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබැලූ යූ.ඩී.එන්. ජයවීර මහතා නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com