දේශීය පුවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂකවරයා CID අත්අඩංගුවට Editor3 December 9, 2024 0 කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂකවරයා CID අත්අඩංගුවට කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. පොලීසිය පැවසුවේ ඔහුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී අත්අඩංගුවට ගත් බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්Next වියදම් වාර්තා ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක් More Stories දේශීය පුවත් ජනාධිපති අනුර කුමාර දිසානායක තෙදින නිල සංචාරයකට 28වනදා මාලදිවයිනට Editor3 July 25, 2025 0 දේශීය පුවත් තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට තීරණ Editor3 July 25, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික නිසි ප්‍රමිතිය නොමැති ඔසුසල් 82ක බලපත්‍ර අත්හිටුයි Editor3 July 25, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ