දේශීය පුවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂකවරයා CID අත්අඩංගුවට Editor3 December 9, 2024 0 කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂකවරයා CID අත්අඩංගුවට කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. පොලීසිය පැවසුවේ ඔහුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී අත්අඩංගුවට ගත් බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්Next වියදම් වාර්තා ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක් More Stories දේශීය පුවත් මරදාන දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹෙයි Editor3 September 17, 2025 0 දේශීය පුවත් තරුණයින් 11 දෙනෙකු අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන්නාගොඩට එරෙහි පෙත්සමකට නියෝගයක් Editor3 September 17, 2025 0 දේශීය පුවත් පාරිසරික ආක්‍රමණශීලි විසිතුරු මත්ස්‍ය විශේෂ 4කට ධීවර අමාත්‍යාංශයෙන් තහනමක් Editor3 September 17, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ