දේශීය පුවත් අසරණභාවයට පත් පාසල් දරුවන් වෙනුවෙන් රු. 6,000ක දීමනාවක් Editor3 December 3, 2024 0 පාසල් දරුවන් ගැන බරපතළ අනාවරණයක්; මහියංගණය ප්‍රදේශයේ 15 හැවිරිදි සිසුවෙකුට ඒඩ්ස් අස්වැසුම හිමි මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ හේතු මත අසරණභාවයට පත් පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ලබන පාසල් වාරයේ සිට මෙම අදාළ තීරණය ක්‍රියාත්මක වන බව සඳහන්. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous සංවර්ධන නිලධාරීන් ගැන අමාත්‍ය මණ්ඩල තීරණයක්Next පළාත් පාලන නාමයෝජනා අවලංගු කර අලුතින් නාමයෝජනා කැඳවීමට පියවර More Stories දේශපාලන දේශීය පුවත් බිමල් දුම්රිය නිලධාරීන්ට අවසන් නිවේදනය දෙයි – “තිත්ත වෙලා තියෙන්නේ,සර්විස් එක දෙන්න බැරිනම් යන්න” admin September 20, 2025 0 දේශීය පුවත් ශ්‍රි ලංකා ඉංජිනේරුවන්ගේ 3 වැනි නැනෝ චන්ද්‍රිකාව අද කක්ෂගත කරයි admin September 20, 2025 0 දේශපාලන දේශීය පුවත් ජනාධිපතිගෙන් විදුලි බල මණ්ඩලේ සේවකයන්ට තර්ජනයක්? admin September 17, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ