දේශීය පුවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශට නව ලේකම්වරියක් Editor3 December 2, 2024 0 කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශට නව ලේකම්වරියක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අද (02) දින ජනාධිපති කාර්යාලයේදී කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය වෙත භාර දෙන ලදි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නව අගවිනිසුරු ලෙස මූර්දු ප්‍රනාන්දු දිවුරුම් දෙයිNext සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 10 වැනිදා දක්වා දීර්ඝ කෙරේ More Stories දේශීය පුවත් දරුවන්ට දඬුවම් දීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ චක්‍රලේඛයක් Editor3 April 3, 2026 0 දේශීය පුවත් හඳුනා නොගත් සබැඳි (Links) විවෘත කරන්න එපා – පොලීසිය Editor3 April 3, 2026 0 දේශීය පුවත් ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ Editor3 April 3, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ