චීන-බ්රසීල ඒකාබද්ධ නිවේදනයට අත්සන් තැබේ
‘වඩාත් සාධාරණ ලෝකයක් හා වඩාත් තිරසර ග්රහලෝකයක් එක්ව ගොඩනැගීම සඳහා පොදු ඉරණමක් සහිත චීන-බ්රසීල ප්රජාව’ බිහි කිරීම වෙනුවෙන් චීන-බ්රසීල ඒකාබද්ධ නිවේදනයට අත්සන් තැබෙයි
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ බ්රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා බ්රසීල වේලාවෙන් 20වැනිදා පෙරවරුවේ Brasilia අගනුවරදී මෙම නිවේදනයට අත්සන් තැබූහ.