දේශපාලන දේශීය පුවත් කථානායක අසෝක රංවල, නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලි Editor3 November 21, 2024 0 කථානායක ධුරය අසෝක රංවලට, නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලිට 10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අසෝක රංවල මහතා තෝරා පත් කර ගනු ලැබුවා. එහිදී ඔහු නිල ප්‍රතිඥාව දීම සිදු කරනු ලැබුවා. 10 වනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස මොහොමඩ් රිස්වි සාලි මහතා පත් කර තිබෙනවා About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙකු දිවුරුම් දෙයිNext ජාතිවාදී හෝ ආගම්වාදී හෝ දේශපාලනයක් ගොඩනැගීමට කිසිදු අයුරකින් ඉඩ නැහැ – ජනපති More Stories දේශීය පුවත් ව්‍යාපාරික ධීවර සහ ජලජීවී වගා කර්මාන්තකරුවන්ගේ ඉන්ධන ගැටළු පැවසිමට දුරකථන සේවාවක් Editor3 March 27, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික 2026 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනයක් Editor3 March 27, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රෝහලක “ස්මාර්ට් ටෝකන්” ක්‍රමයක් Editor3 March 27, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ