කොළඹ කොටස් වෙළදපොළේ වාර්තාගත වෙනසක්

0

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ(13) ඒ්කක 136.20කින් ඉහළ ගිය අතර ඒ අනුව මුළු අගය ඒකක 13,000 සීමාව ඉක්මවා ගියා. මීට පෙර එම අගය වාර්තා කළේ 2022 ජනවාරි 31 වනදායි.

ඊයේ දිනය නිමා වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 13,125.19ක් ලෙස සටහන් වුණා.

ඊයේ දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 6.9ක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com