ත්‍රිපෝෂ සමාගම ගැන නව රජයේ ස්ථාවරය

0
ත්‍රිපෝෂ සමාගම ගැන නව රජයේ ස්ථාවරය

ත්‍රිපෝෂ සමාගම ගැන නව රජයේ ස්ථාවරය

සීමාසහිත ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් නව රජයේ ස්ථාවරය දැනුම් දෙමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු සැලසුමක් හෝ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් එහි දැක්වෙනවා.

එමෙන්ම දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායීතාවයෙන් යුක්තව ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් සඳහන්.

එම නිවේදනය පහතින්:

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com