විදෙස් පුවත් ගාසා තීරයේ පැය 48ක් තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් දරුවන් 50ක් ජීවිතක්ෂයට Editor3 November 3, 2024 0 ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් පැය 48 තුළ දරුවන් 50ක් මරුට ගත වූ පැය 48 තුළ ගාසා තීරයේ දරුවන් 50 දෙනෙක් ඝාතනයට පත්වි තිබේ. ජබාලියා ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් එම දරුවන් මියගොස් ඇති බව සඳහන් වේ. UNICEF සංවිධානය මෙය දැඩි ලෙස හෙළා දැක තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඇමරිකාවෙන් යුක්රේනයට තවත් ඩො.මි 425ක යුද ආධාර පැකේජයක්Next බ්‍රිතාන්‍යයේ කන්සවේටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක් More Stories විදෙස් පුවත් ඉරාන – අමෙරිකා සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් Editor3 April 12, 2026 0 විදෙස් පුවත් ‘Artemis II’ ගගනගාමීන් ආරක්ෂිතව පෘථිවියට Editor3 April 11, 2026 0 විදෙස් පුවත් රුසියාව හා යුක්රේනය සටන් විරාමයකට එකඟ වේ. Editor3 April 11, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ