දේශීය පුවත් රජයේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය Editor3 October 15, 2024 0 රජයේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය රජයේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කර තිබේ. ඒ, අග්‍රාමාත්‍යවරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. එම තනතුරේ සේවය කළ දීපිකා සෙනෙවිරත්න මහත්මිය විශ්‍රාම යාම හේතුවෙන් වූ පුරප්පාඩුව සඳහා මෙම නව පත් කිරීම සිදුකර තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous චන්දික හතුරුසිංහගේ සේවය අත්හිටුවයිNext ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් More Stories දේශපාලන දේශීය පුවත් සෞඛ්‍යය කෙහෙළිය සෞඛ්‍ය ඇමති සමයේ ඖෂධ මිලදීගැනීම් පිළිබඳව වෝහාරික විගණනයක් Editor3 March 30, 2026 0 දේශීය පුවත් හවස 3න් පසු AC තහනම් – නව මාර්ගෝපදේශ මාලාවක් Editor3 March 30, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි Editor3 March 30, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ