2024 නොබෙල් සාම ත්‍යාගය ජපානයේ “Nihon Hidankyo” කණ්ඩායමට

0
2024 නොබෙල් සාම ත්‍යාගය ජපානයේ "Nihon Hidankyo" කණ්ඩායමට

2024 නොබෙල් සාම ත්‍යාගය ජපානයේ "Nihon Hidankyo" කණ්ඩායමට

ජපානයට හෙලන ලද න්‍යෂ්ටික බෝම්බවලින් බේරුණු කණ්ඩායමකට 2024 සඳහා වූ නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ.

එම කණ්ඩායම “Nihon Hidankyo” නමින් හැඳින්වුණි.

හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙලූ න්‍යෂ්ටික බෝම්බවලින් දිවිගලවාගත් එම පිරිස ලෝකයේ න්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන් සිදුකරන මෙහෙවර වෙනුවෙන් ඔවුන්ට මෙවර නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කළ බව නොබෙල් කමිටුව පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com