පාර්ලිමේන්තු මැතිවරණ නිරීක්ෂණයට රටවල් 08ක නිරීක්ෂකයින්

පාර්ලිමේන්තු මැතිවරණ නිරීක්ෂණයට රටවල් 08ක නිරීක්ෂකයින්

පාර්ලිමේන්තු මැතිවරණ නිරීක්ෂණයට රටවල් 08ක නිරීක්ෂකයින්

පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය සඳහාද රටවල් 08ක නිරීක්ෂකයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා සඳහන් කළේ සාක් කලාපීය රටවල් හා රුසියාවෙන් එම නිරීක්ෂකයින් මෙරටට පැමිණෙන බවයි.

මීට අමතරව මහ මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් හා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින්ද මෙරටට පැමිණෙනු ඇත.

ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයින්ද මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා පැමිණෙන බව ඔහු ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *