දේශීය පුවත් නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන තීරණයක් Editor3 October 9, 2024 0 නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන තීරණයක් නුවරඑළිය තැපැල් කාර්යාලය හා එම භූමිය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට හැර වෙන කිසිදු කටයුත්තකට ලබා නොදෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, බදාදා දිනයේ (09) කොළඹ පැවති උත්සවයකදීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාස්කු ගැන හෙළිකළ තරිදුට එරෙහිව උසාවියෙන් CIDය නියෝගයක් ඉල්ලයිNext හිටපු ඇමතිවරුන්ට ලබා දුන් නිල නිවාසවලින් මෙතෙක් භාර දී ඇත්තේ නිවාස 14ක් පමණයි More Stories දේශීය පුවත් “ෂී ජින්පිං – චීන පාලන තන්ත්රය”ග්‍රන්ථයේ 5වන වෙළුම ශ්‍රී ලංකාවට Editor Eleven July 3, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් (Upper-Middle Income) රටක් – ලෝක බැංකුව Editor3 July 3, 2026 0 දේශීය පුවත් හෙඩ්ෆෝන් (Headphones) හෝ ඉයර්ෆෝන් (Earphones) පැලඳ පාරේ ගියොත් නඩු Editor3 July 3, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ