දේශීය පුවත් නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන තීරණයක් Editor3 October 9, 2024 0 නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන තීරණයක් නුවරඑළිය තැපැල් කාර්යාලය හා එම භූමිය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට හැර වෙන කිසිදු කටයුත්තකට ලබා නොදෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, බදාදා දිනයේ (09) කොළඹ පැවති උත්සවයකදීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාස්කු ගැන හෙළිකළ තරිදුට එරෙහිව උසාවියෙන් CIDය නියෝගයක් ඉල්ලයිNext හිටපු ඇමතිවරුන්ට ලබා දුන් නිල නිවාසවලින් මෙතෙක් භාර දී ඇත්තේ නිවාස 14ක් පමණයි More Stories දේශීය පුවත් විදුලි සේවකයින්ගේ ඉල්ලීම් 62කට අධ්යක්ෂ මණ්ඩලය එකඟ වෙයි Editor3 March 12, 2026 0 දේශීය පුවත් මැදපෙරදිග ගුවන් ගමන් අවලංගු වූ විදේශිකයින්ට ගාස්තු රහිතව දින 14කට වීසා Editor3 March 12, 2026 0 දේශීය පුවත් ඉරාන නාවික මළ සිරුරු 84 ඉරාන බළධාරීන්ට භාරදෙන ලෙස නියෝග Editor3 March 12, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ