දේශීය පුවත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි Editor3 October 7, 2024 0 අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල පිහිටවූ අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනය සඳහා වැඩපිළිවෙළක් ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අදාළ පියවර ගෙන ඇති බව සඳහන්. ඒ අනුව මෙම කාලය තුළදී එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බවටයි උපදෙස් ලබාදී ඇත්තේ About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ලෝක බැංකු වැඩසටහනේ දෙවන අදියර සඳහා ඇ.ඩො.මි 200ක් ලබා දීමට අනුමැතියNext බදු ගෙවා නැතිනම් පදිංචි තැනට ගොස් ඒවා අය කර ගැනීමට වැඩපිළිවෙළක් More Stories දේශීය පුවත් කෝටි 11/2කට අධික කේරළ ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට Editor3 March 22, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ක්ෂුද්‍ර මුල්‍ය පනතට කථානායක සහතිකය Editor3 March 22, 2026 0 දේශීය පුවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 15ක් අත්අඩංගුවට Editor3 March 22, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ