පළාත් පාලන මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

පළාත් පාලන මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

පළාත් පාලන මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු අවසන් වු වහාම හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව ක්‍රියා කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් තෝරා ගැනීම ප්‍රමුඛ කාර්යක් සේ සලකන හෙයින් මහ මැතිවරණයද අවසන් වු පසු පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවයි රත්නායක මහතා සඳහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *