බැංකු ගනුදෙනුකරුවන්ට පොලීසියෙන් ඉල්ලිමක්

0
බැංකු ගනුදෙනුකරුවන්ට පොලීසියෙන් ඉල්ලිමක්

බැංකු ගනුදෙනුකරුවන්ට පොලීසියෙන් ඉල්ලිමක්

බැංකු විසින් එක්වරක් පමණක් ලබාදෙන මුරපදය (OTP) කිසිදු හේතුවක් මත හුවමාරු කර නොගන්නා ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.

රටපුරා වාර්තාවන විවිධ බරපතල මූල්‍ය වංචා පිළිබඳ මහජනතාව දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කළා.

ඒ අනුව බැංකු විසින් ලබා දී ඇති එක්වර මුරපද (OTP) කිසිවකු සමඟ බෙදා නොගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com