සියලු කොටස් මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක්

0
සියලු කොටස් මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක්

සියලු කොටස් මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ(CSE) මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද සඳුදා (23) දිනයේදී දක්නට ලැබුණි.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් තිබේ. දිනය නිමාවනවිට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 11,096.81ක් වශයෙනි.

දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් මිලියන 994ක් වශයෙනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com