ජනාධිපති පෞද්ගලික ලේකම්, ආනන්ද විජයපාල මහතා

ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස ආනන්ද විජයපාල මහතා

ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස ආනන්ද විජයපාල මහතා

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් සඳුදා (23) මෙම පත් කිරීම සිදු කළ බවයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ආනන්ද විජයපාල මහතා අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර තිබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *