ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ විශාල පිරිසක් ඝාතනයට,තවත් විශාල පිරිසක් තුවාල ලබයි

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වී, විශාල පිරිසක් තුවාල ලබයි

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වී, විශාල පිරිසක් තුවාල ලබයි

දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පුද්ගලයින් 274 දෙනෙකු ඝාතනයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින කිහිපයක සිට ඊශ්‍රායලය සහ ලෙබනනනේ හිස්බුල්ලා සටන්කාමීන් අතර ගැටුම් තීව්‍ර වෙමින් පවතින අතර,සඳුදා (23)දිනයේදී ද හිස්බුල්ලා මරමස්ථාන වෙත ඊශ්‍රායල විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරවලින් මෙම මරණ ඇති අතර ඉන් 1024ක් පමණ තුවාල ලබා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *