ඊශ්‍රායලයෙන් හිස්බුල්ලා ඉලක්ක 100ක් වෙත ප්‍රහාර

ඊශ්‍රායලයෙන් හිස්බුල්ලා ඉලක්ක 100ක් වෙත ප්‍රහාර

ඊශ්‍රායලයෙන් හිස්බුල්ලා ඉලක්ක 100ක් වෙත ප්‍රහාර

ඊශ්‍රායලයේ ගුවන් යානා විසින් දකුණු ලෙබනනයේ රොකට් විදින ස්ථාන 100ක් වෙත ප්‍රහාර මාලාවක් දියත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සටන් විරාමයකට එකඟ වන ලෙසට බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව විසින් ඊශ්‍රායලයෙන් සහ හිස්බුල්ලා සංවිධානවලින් ඉල්ලීමක් කළ බවයි ධවල මන්දිරය නිවේදනය කරන්නේ.

ගතවූ දින දෙක තුළ සන්නිවේදන උපකරණ පුපුරා යාමෙන් ලෙබනනයේ 40කට ආසන්න පිරිසක් මියගොස් 3,000කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *