ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ මොරටුව විශ්වවිද‍්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ මොරටුව විශ්වවිද‍්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ මොරටුව විශ්වවිද‍්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

මෙරට ඉංජිනේරු සේවාවන් හි තරගකාරීත්වය ඇති කිරිමේ නව ව්‍යාපෘතියක් වෙනුවෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ මොරටුව විශ්වවිද‍්‍යාලයේ ඉංජිනේරු පීඨය අවබෝධතා ගිවිසුමකට පසුගියදා එළඹුනා.

මෙරට ඉදිකිරීම්, විදුලි බල හා බලශක්ති මෙන්ම ඉංජිනේරු සේවා ව්‍යවසායකයින් අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම මේ අනුව සිදුවනවා.

ඉංජිනේරු සේවාවන් හි තරගකාරීත්වය ඉහළ නංවමින් පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති සදහා සහාය වීම ගිවිසුමේ අපේක්ෂාවක්.

ඒ අනුව නවෝත්පාදන බිහිකිරීමට සහ ආර්ථික වර්ධනයක් ඇති කිරීමට ද සැලසුම් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *